Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්

    බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්

    සිව්වැනි දිනය නිමාවේදී ලකුණු 187ක් ඉදිරියෙන්
    2025-06-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හෙවත් අවසන් දිනය අදයි.

    තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 495ක් ලබාගැනීමට සමත් වූවා.

    සිව්වන දිනය නිමා වන විට දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට සමත් වූවා.

    ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිව්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් සිටිනවා.

    බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 495ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 485ක් පමණි.

    බංග්ලාදේශ පළමු ඉනිමේදී මුශ්ෆිකර් රහීම් ලකුණු 163ක්ද නජ්මුල් හොස්සයින් ෂන්ටෝ ලකුණු 148ක්ද ලිට්ටොන් දාස් ලකුණු 90ක්දා ලබාගැනීමට සමත් වූවා.

    බංග්ලාදේශ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 76ක් ලබාගත්තා.

    නොදැවී පන්දුවට පහර දෙන නජ්මුල් හොස්සයින් ෂන්ටෝ ලකුණු 56ක්ද මුශ්ෆිකර් රහීම් ලකුණු 22ක්ද ලබා සිටිනවා.

    පලමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංකට පමණක් ශතකයක් ලබාගැනීමට අවස්ථාව උදාවුණා.
    ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 187ක්.

    කමිඳු මෙන්ඩිස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 54කට දැවී ගියා.

    තරගයේ අවසන් දිනය වන අද තරගය පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතයි

    පෙර පුව​තඊශ්‍රායලයට ළමා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group