ලබන වසරේ පෙබරවාරි මාසයේ දී බංග්ලාදේශ මහමැතිවරණය පවත්වන බව එරට අන්තර්වාර නායක මොහොමඩ් යූසුෆ් මහතා පවසනවා.
ඔහු පවසන්නේ ෂෙයික් හෂීනා බලයෙන් පහ කිරීමෙන් පසු එරට පවත්වන පළමු මැතිවරණය මෙය බවයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ යෙදෙන, රාමසාන් මාසයට පෙර මැතිවරණය පවත්වන බවයි ඩකා නුවර පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිින් ඔහු මේ බව කියා සිටියේ.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














