Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්

    බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්

    2024-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට වත්මන් අගමැතිනී සීක් හසීනා නියෝජනය කරන අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබෙනවා.

    විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ මෙම මැතිවරණයේදී වත්මන් අග්‍රාමාත්යවරියට ජය හිමිව ඇත්තේ පිට පිට සිවුවැනි වරටයි.

    එම මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ආසන 152 ක් හිමි කර ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ එයට හිතවත් දේශපාලන පක්ෂ සමත් වුණා.

    ඒ අනුව, 2009 වසරේ සිට බලයේ රැදී සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක් සදහා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති.

    මේ අතර මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ද අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ සිය ප්‍රතිවාදිය වූ කාසි රෙසාවුල් හොසේන්ට වඩා ඡන්ද 150,000ක් ලබා ගනිමින් බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
    බටහිර නගරයේ මගුරා – 1 මැතිවරණ කොට්ඨාසයෙන් ශකීබ් අල් හසන් මැතිවරණයට ඉදිරිපත් වූවා.

    එම කොට්ඨාසයෙන් ඉදිරිපත් වූ ප්‍රතිවාදිය වූ කාසි රෙසාවුල් හොසේන්ට ලබාගැනීමට හැකි වූවේ ඡන්ද 45,993ක් පමණි.

    කෙසේ වෙතත් බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මෙවර මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබුණා.

    Shakib Al Hasan
    පෙර පුව​තනිදහස් පක්ෂයෙන් ඉවත් කළ දයාසිරිට සජබ ආසන සංවිධායක ධුරයක්?
    ඊළඟ පුව​ත බදු පිළිබඳ දිගුකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍යයයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group