Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි

    2026-07-12

    බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි
    • බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්
    • අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
    • වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
    • බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශ කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට තියුණු ජයක්

    බංග්ලාදේශ කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට තියුණු ජයක්

    2024-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස් කළා.
    එහිදී හෙන්රිච් ක්ලාසන් ලකුණු 46ක් සහ ඩේවිඩ් මිලර් ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.
    පන්දු යැවීමේදී ටන්සිම් හසන් සකීබ් ලකුණු 18 කඩුලු 3ක් සහ ටස්කින් අහමඩ් ලකුණු 19ට කඩුලු 2ක් බිඳ හෙළුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.
    එහිදී තව්හිද් රිදෝයි ලකුණු 37ක් සහ මහමදුල්ලාහ් ලකුණු 20ක් රැස් කළා.
    පන්දු යැවීමේදී කේෂව් මහරාජ් ලකුණු 27ට කඩුලු 3ක් බිඳ හෙළුවා.
    දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කිරීම හේතුවෙන් සුපිරි 08 දෙනාගේ වටය සඳහා තේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
    #srilanka #cricket
    පෙර පුව​තනීතිපතිට සේවා දිගුවක් ලබා දීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡා තීරණයක් නොමැතිව කල් දැමේ
    ඊළඟ පුව​ත මලාවි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වෙයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12

    වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-12

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group