Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න

    බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න

    2025-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
    චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
    ඒ අනුව පැතුම් නිස්සංක ,කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා,කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ද මෙම සංචිතයට ඇතුලත් .
    එමෙන්ම දසුන් ශානක ,දුනිත් වෙල්ලාලගේ,වනිඳු හසරංග ,චාමික කරුණාරත්න යන තුන් ඉරියව් ක්‍රීඩකයින්ද අදාළ සංචිතය සදහා නම් කර තිබෙනවා.
    මහීෂ් තීක්ෂණ , ජෙෆ්රි වැන්ඩසේ ,මතීෂ පතිරණ,නුවන් තුෂාර,බිනුර ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග යන පන්දු යවන්නන්ද බංගලාදේශයට එරෙහි විස්සයි විස්ස සංචිතයට ඇතුලත් වනවා.

    දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී එළඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතයි.
    දෙවන සහ තුන්වන තරග ලබන 13 සහ 16 වනදා පැවැත්වෙනවා .
    මෙම සියලු විස්සයි විස්ස තරග රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පවතිනවා.
    හෙට තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී .
    එම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනු ඇති.

    ආශ්‍රීත පුවත්:  ආණ්ඩුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු සහයක් නැහැ
    #sri lanka #vfm news #srilanka #cricket bangaladesh cricket sri lanka cricket sri lanka cricket team
    පෙර පුව​තහිටපු ඇමති දුමින්ද ආයෙමත් බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව මුදා ගනියි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group