Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    2026-07-06

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි
    • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
    • කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
    • ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
    • මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි
    • ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි
    • බස් ගාස්තු සංශෝධනය අද සිට
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොහොට්ටු කාර්යාලය අසල නොසන්සුන්

    පොහොට්ටු කාර්යාලය අසල නොසන්සුන්

    2024-05-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බත්තරමුල්ල නොලුම් මාවතට ඇතුළුවන ස්ථානයේ නොසන්සුන්තාවක් මතුව තිබෙනවා.
    අප වාර්තාකරු සඳහන් කලේ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව,”රට වනසන පනත් පරාජය කරමු” යනුවෙන් සටහන් කළ විරෝධතා පුවරු සහිතව පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලය පිහිටි නෙළුම් මාවත වෙත විරෝධතා පා ගමනක් පැමිනි බවයි.

    නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා කිරීමත් සමගයි මෙම උණුසුම්කාරී තත්වය මතුව ඇත්තේ.

    එහිදී එම ස්ථානයේ දී විරෝධතාකරුවන් පොල් ගසමින් සිය විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවේ පක්ෂ මුලස්තානයට යමින් සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හූ හඬ පල කරමින් විරෝදය දක්වා තිබෙනවා.

    මේ අතර පොහොට්ටු කාර්යාලයට යාම සඳහා ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් පැමිණීමත් සමග ඔවුන්ටද විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවු අතර එහිදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවු බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

     

    පෙර පුව​තශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගන්න සමාගම් 3ක් ඉදිරිපත් වේ
    ඊළඟ පුව​ත වාහන පර්මිට් ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ගැටලුව මෙම සතියේදී ජනපතිට

    සබැ​ඳි පුවත්

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි

    2026-07-06

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group