Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිසියේ පුටු හයක සිදු වූ වෙනස්කම්

    පොලිසියේ පුටු හයක සිදු වූ වෙනස්කම්

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතර දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදු කර තිබෙනවා.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි.

    ඒ අනුව සන්දිවේලි පොලිස් ස්ථානාධිපති තනතුරේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සුදර්ශන් මහතා මොනරාගල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.

    මේ අතර ගලහ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී.එස්.පී.කේ. ගුණසේකර මහතා සන්දිවේලි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු ලැබ තිබෙනවා.

    මොනරාගල කොට්ඨාසයේ සිට ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.පී.ඩී. රත්නායක මහතා පත් තිබෙනවා.

    ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සතාන් මහතා අම්පාර කොට්ඨාසයේ සිට පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

    මේ අතර මඩාටුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද පොලිස් පරීක්ෂක කේ.ජී.ආර්. අභයවංශ මහතා ගලහ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුර සඳහා ස්ථාන මාරු ලැබ තිබෙනවා.

    කෑගල්ල කොට්ඨාසයේ සිට මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු ලැබ ඇත්තේ පොලිස් පරීක්ෂක ඩබ්.එස්.එන්.කේ. සිරිසේන මහතාටයි.

    පෙර පුව​තIMF දෙවැනියා අද දිවයිනට
    ඊළඟ පුව​ත ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 දෙනෙකු මරුට

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group