දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා මෙලෙස කම්කරුවන් බඳවා ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- මහනුවර බලා ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනි ගනී
- දිය පහරකට හසු වී අතුරැදහන් වූ පුද්ගලයෙකුගේ සිරැර හමුවෙයි.
- පිලිපීනයට භූමිකම්පාවක්
- මහනුවර – මහියංගනය මාර්ගය අද පස්වරු 6:00 සිට වසා තැබේ
- දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට
- චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
- අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 222නෙකු පීඩාවට
- කංකානියම්මුල්ල රක්ෂිතයේ අඹු සැමි මරණයට ප්‍රධාන හේතුව හෙළිවෙයි