පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් පරීක්ෂක ශේණියේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී ඇති බව සඳහන් වෙනවා .
ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි.
පොලිස්පතිවරයා විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරු වීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා එල්ලවු නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ රවී පද්මකුමාර මහතා පසුගිය 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කොට්ඨාසය වෙත ස්ථානමාරු කර තිබෙනවා .
ඔහු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ද ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













