ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ දිනයේදී සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කරන මෙම මෙහෙයුම්වල ප්‍රධාන අරමුණ වන්නේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමයි.
ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 28,389 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර ඔවුන් අතරින් සැකකරුවන් 638 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
උණුසුම් පුවත්
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
- STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට
- ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල













