පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචි වී සිටින කාලසීමාව වසර 5 කට සීමා කර තිබෙනවා
කිරීමට පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා
සෑම නිලධාරියෙකුට එක සමානව සිය දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණිනුයි මෙම පියවර ගෙන ඇත්තේ
ඊට අදාල චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ
උණුසුම් පුවත්
- පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
- අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
- වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
- චරිත රත්වත්තෙට ඇප
- ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
- කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
- කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
- නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර













