Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කෙරේ

    පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කෙරේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් පොලිස් කොට්ඨාසයට අයත් ගිනිගත්හේන පොල්පිටිය පොලිස් ස්ථානය මහජන ආරක්සක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ සහභාගිත්වයෙන් අද(06) පස්වරුවේ විවෘත කෙරුණා.

    පොල්පිටිය පොලිස් ස්ථානය තිබූ ස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය ඉදිකිරීමේදී එහි කොන්ත්‍රාත්කාර චීන සමාගමේ ඉංජිනේරුවන් කාර්යාලයක් වශයෙන් පවත්වාගෙන ගිය පොල්පිටිය මංසන්ධියේ පිහිටි ගොඩනැගිලි සහ ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමෙන් අනතුරුව එම ගොඩනැගිලි පොලිස් ස්ථානයක් වශයෙන් නවීකරණය කිරීමෙන් පසු පොලිස් ස්ථානය විවෘත කරනු ලැබුවා.

    පොල්පිටිය පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් හතකට අයත් පවුල් පවුල් 2465ක සාමාජිකයන් 7569 දෙනෙකු පොල්පිටිය පොලිසිය මගින් අවාරණය කෙරෙනවා.

    පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ මන්ත්‍රීවරයා විසින් පොලිස් ස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක්ද දියත් කරනු ලැබුවා.

    මෙම උත්සවයේදී පොල්පිටිය පොලිස් බලප්‍රදේශයේ ඉකුත් වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙසස මත් සිසු සිසුවියන් සිව්දෙනෙකුට ආරාධිතයන් විසින් පාසල් උපකරණ කට්ටලද බෙදාදෙනු ලැබුවා.

    පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, හැටන් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර, පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා ඇතුළු හැටන් පොලිස් කොට්ඨාසයේ සියලුම ස්ථානාධිපතිවරුන් පැමිණ තිබෙනවා.

    මෙම උත්සවය අවසානයේ ආරාධිතයන් වෙනුවෙන් හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා විසින් අමාත්‍යවරයාට, පොලිස්පතිවරයාට සහ මන්ත්‍රීවරයාට සිහිවටන ඵලකද ප්‍රදානය කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    police
    පෙර පුව​තසුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    ඊළඟ පුව​ත නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group