බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොල්තෙල් ආනයනය නියාමනය කිරීමට තීරණය කර තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කලේ මෙරට ගෙන්වන පොල්තෙල් ප්‍රමාණයේ නිසි නියාමනයකට ලක් නොකිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය පසුබෑමකට ලක්ව ඇති බවයි.