Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කෙරේ

    පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කෙරේ

    හල්දුම්මුල්ලට පැනවු නායයාමේ රතු නිවේදනය තවදුරටත් 
    2023-10-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සදහන් කළේ.

    ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 144ක් කොස්ලන්ත තේ කර්මාන්තශාලාවටත් පවුල් 23ක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවය යොමු කර තිබෙනවා.

    එමෙන්ම නායයාමේ අවදානම මත තවත් පවුල් 81ක් කොස්ලන්ද සිංහල විද්‍යාලයට සහ කොස්ලන්ද දමිල විද්‍යාලයට යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සදහා නායයාම් රතු නිවේදනය නිකුත් කර තිබෙනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

    අදාළ නිවේදනය අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ.

    මේ ඒ පිළිබද අදහස් දැක්වු ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ

    http://vnews.lk/wp-content/uploads/2023/10/APADA-EDIT.mp3

    මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරු එන්.කේ.එල්.එස්.කේ ඩයස් මහතා පැවසුවේ පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගග පරිහරනය කරන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

    පෙර පුව​තවිදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට
    ඊළඟ පුව​ත අෆ්ගනිස්ථානයේ තවත් භූ කම්පනයක්

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group