ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර ගැනීමට සැලසුම් කර ඇති අතර,ඒ අනුව පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
- අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
- හිටපු ජනපති රනිල් අධිකරණයට
- අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
- ජාතික නිවාස වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි











