Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2025-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ආරක්‍ෂිත සහ කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා සපයනු ලබන හා මෙහෙයුම් ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ සහභාගී වෙමින්.

    එහිදී රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමාන්තරව ප්‍රවාහන සේවාව සඳහා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් ආරක්‍ෂිත, කාර්යක්‍ෂම, විධිමත් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට ආයතන මට්ටමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    මෙහිදී ප්‍රවාහන ක්‍ෂේත්‍රයට අදාල ඩිජිටල්කරණ ක්‍රියාවලිය නියමිත කාල රාමුවකට සකස් කිරීම, මහජන පැමිණිලි සඳහා කඩිනම් ප්‍රතිචාර ක්‍රමවේදයක් සැකසීම, විද්‍යුත් ගෙවීම් ක්‍රමවත් කිරීම, බස් සමාගම් පිහිටුවීම, නව බස් රථ ධාවනයට එක් කිරීම සහ ටෙන්ඩර් ක්‍රමවේදය විධිමත් කිරීම, GPS සහ AI තාක්‍ෂණය යොදාගැනීම ඇතුලු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට කෙරුණා.

    පෙර පුව​තඋඩුපිළ ප්‍රදේශයේ කාන්තාවකගේ අභිරහස් මරණයක්
    ඊළඟ පුව​ත හේවාහැට මනුෂ්‍ය ඝාතනයක්

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group