බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කිසියම් හෝ ස්ථානයක කාන්තාවක් හිංසනයට ලක්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා. වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළා. ආශ්‍රීත පුවත්: "විදුලිබල ඉංජිනේරු සංගමයේ මොළයක් තියෙන අය නෑ."-විදුලිබල ඇමති #sri lanka #vfm news Sinhala News Sri Lanka vfm Vnews