Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව පාර්ලිමේන්තුවට

    පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව පාර්ලිමේන්තුවට

    2023-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව සහ අලිඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ සිටියේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති සංදේශය භාරගැනීමෙන් අනතුරුව ඊයේ පැවති උත්සව සභාව අමතමින්.

    එහිදී මහනුවර ඇසළ පෙරහර ඇතුළු සංස්කෘතික මංගල්‍යයන්ට ඇතැම් සංවිධාන මතුකරන විරෝධතා පිළිබඳ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල, මහතා අදහස් දක්වා සිටියා.

    එහිදී ඔහු පවසා සිටියේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සහ දරණ ඇතමුන් දළදා වහන්සේට, දළදා මාලිගාවට සහ උභය මහ විහාරයටත් මෙලෙස අපහාස සිදුකරන බවයි.

     

    http://vnews.lk/wp-content/uploads/2023/09/PRADEEP-NILANGA-EDIT-1.mp3
    ආශ්‍රීත පුවත්:  අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි
    Pradeep Nilangadal President Ranil
    පෙර පුව​තඋසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ මුල්දින කිහිපයේ දී නිකුත් කිරීමට නියමිතයි
    ඊළඟ පුව​ත පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අද

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group