Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙම් හබයක් මරණ දෙකකින් කෙළවර වෙයි

    පෙම් හබයක් මරණ දෙකකින් කෙළවර වෙයි

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-05-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව, පරයානන්කුලම පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ මියගිය කාන්තාව විවාහවීමට කලින් පෙම් සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන තරුණයෙකු විසින් 26 හැවිරිදි කාන්තාවට වෙඩි තබා ඝාතනය කොට, ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවට මුලික නිරීක්ෂණවලින් තහවුරු වන බවයි.

    වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇත්තේ නීලියාමොටෙයි ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

    මියගිය කාන්තාවගේ සැමියා මැයි 12 වනදා රාත්‍රියේ මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ සිය බිරිඳ මියගොස් ඇති බවට දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

    මියගිය කාන්තාව මීට වසර තුනකට පෙර විවාහ වී ඇති අතර, ඊට පෙර ඝාතනය කළ බව කියන තරුණයා සමඟ පෙම් සම්බන්ධතාවයක් තිබි ඇති බවයි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    මියගිය අයගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තශ්‍රී ලංකා ක්‍රිකට් සදහා තාක්ෂණික උපදේශක කමිටුවක්
    ඊළඟ පුව​ත උද්ඝෝෂණ සහ විරෝධතාවල නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group