Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට

    පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට

    2023-07-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ මී කැඩිමට ගිය පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.

    ඔවුන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    රොහල් ගතකළ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

    මේ අතර හන්තාන කන්ද තරණය කිරීමට ගොස් බඹර ප්‍රහාරයකට ලක්ව අතුරුදන්ව සිටි සිසුන් පිරිස සොයාගෙන තිබෙනවා.

    ඒ යුද හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුවයි.

    බඹර ප්‍රහාරයකට ලක්වු සිසුන් 42 දෙනෙකු තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    පෙර පුව​තකාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත විරෝධතා මැඩලීමට පොලිසියෙන් කදුළු ගෑස් ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර

    2026-07-14

    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

    2026-07-14

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group