ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝෂනය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.