Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්

    පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්

    2025-12-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2,073 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    පොලිසිය පවසන්නේ ඇල්ල සංචාරක ප්‍රදේශයේ (Pick Me, Uber) පැමිණෙන කුලී රථ රියදුරන්හට එම ප්‍රදේශයේ කුලී රථ රියදුරන් විසින් තර්ජනය කරන බවට හා පහරදී ඇති බවට ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත බවයි.

    එසේම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් පිටතින් පැමිණි කුලී රථ රියදුරෙකු හට ඇල්ල ප්‍රදේශයේ කුලී රථ සේවය සිදු නොකරන ලෙසට ප්‍රකාශ කරනු ලබන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට දක්නට ලැබෙන බවයි පොලිසිය පවසන්නේ.

    මෙම වීඩියෝ පටයට අදාළව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පසුගිය 19 වනදා ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග අනුව විමර්ශන සිදු කර මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත මාරු කිරීමට ක්‍රියා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එසේම ඊයේ(21) දින ඇල්ල පොලිස් වසමේදී කුලී රථ(Pick Me, Uber) රියදුරෙකුට පහරදීමට තැත් කර ඔහුගේ කාර් රථයට පහරදී අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් හා මෙම සේවය සපයන රියදුරු කාන්තාවකට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ූ පැමිණිලි දෙක්කද වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එම සිද්ධීන් සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කළ බවද පොලිසිය කියා සිටියා.

    විමර්ශනයේදී අනාවරණ කර ගත් තොරතුරු මත කාර් රථයේ රියදුරු පහරදීමට තැත් කිරීම හා කාර් රථයට අනර්ථ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ද අනෙක් කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ කාන්තාවට පහරදී මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක්ද ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනො අද(22) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය පවසනවා.

    පෙර පුව​තතිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
    ඊළඟ පුව​ත සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group