Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    2026-02-23

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිංවත්තේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

    පිංවත්තේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

    2023-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පානදුර පිංවත්ත කනත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

    අද(28) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සුඛෝපභෝගි ජීප් රථයක ගමන් කළ පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මෝටර් රථය තුළ රියදුරු අසුනේම මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

    වෙඩි ප්‍රහාරය එල්ල සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලිසිය පවසනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    ආශ්‍රීත පුවත්:  සාදයේ ආරවුල මරණයෙන් නිමවෙයි
    panadura panadura pinwaththa pinwatta පානදුර පින්වත්ත පිංවත්ත වෙඩි තැබීමක්
    පෙර පුව​තජැනට් යෙලන් හදිසියේ යුක්රේනයට
    ඊළඟ පුව​ත අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group