Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළට

    පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළට

    2023-03-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා.

    පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසන්නේ මෙය පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ගුණයකින් පහළ යාමක් බවයි.

    මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා කියාසිටියේ එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් දක්වා අඩු වී ඇති අතර, ඊයේ වන විට බෝංචි කිලෝවක මිල රුපියල් රුපියල් 100 දක්වා අඩු වී ඇති බවයි .

    තක්කාලි කිලෝ එකක් රුපියල් 150ත් – 180ත් අතර මිලකට අලෙවි වන අතර, රුපියල් 450කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 – 100 අතර මිලකට අලෙවි වන බවද මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති වරයා වැඩි දුරටත් කියාසිටියා .

    මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කේක් නිෂ්පාදන ඇතුළු අනෙකුත් නිෂ්පාදනවල හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

    ඒ, වෙළඳපොලේ මේ වනවිට පවතින බිත්තර හිඟය හේතුවෙන් .

    ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස අඩු වී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබා නොදී තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහළ දැමූ භාණ්ඩ බොහෝමයක මිල ගණන් මේ වන විට පහත බැස තිබෙනවා.

    නමුත් බොහෝ වෙළඳසැල් හිමිකරුවන් විසින් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බවටයි එම අධිකාරියට පැමිණිලි ලැබී ඇත්තේ.

    එබැවින් දිවයින පුරා වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති නිතීඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SHANTHA-NIRIELLA-EDIT-.mp3
    The prices of vegetables in Peliyagoda Manning public market have come down very much.
    පෙර පුව​තසංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත බෝනස් ඉල්ලා ඇඟලුම් සේවික සේවිකාවන් පාරට – Video

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group