උතුරු පැසිෆික් සාගර කාලාපයේ රුසියාවේ කුලිර් දූපත් ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.2 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
රුසියාවේ සකාලින් ඔබ්ලාස්ට් සිට කිලෝමීටර 94 ක් දුරින් මෙම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙහි ප්‍රබලත්වය රුසියාවේ සහ ජපානයේ බොහෝ ප්‍රදේශ වලට දැනී ඇති නමුත් කිසිදු සුනාමි අනතුරු ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවද වාර්තා වනවා.
පැසිෆික් භූ කම්පන මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ ඇති විය හැකි පසු කම්පන සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසු විය යුතු බවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













