පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණ කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් සඳහා චෝදන ගොනුකර තිබෙනවා.
ඒ අනුව නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා 23,270 ක් ගොනුකර ඇති බව සඳහන්.
මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ට චෝදනා කියවීම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ අවසන් කෙරුණා.
ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
දින 5ක කාලයක් පුරා මෙම චෝදනා කියවීම සිදු කර ඇති අතර නඩු විභාගය ලබන ඔක්තොම්බර් 10 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරුන් නියෝග කර ඇත්තේ.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














