පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිලිබදව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වීමට නියමිත සභාව කල්තැබීමේ විවාදයේ දී සැගවුණු කරුණු රැසක් හෙළිකිරීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් .මරික්කාර් මහතා පවසනවා .
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළොඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් .