බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුද්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී ප්‍රකාශ කර තිබුණා. අදාළ ප්‍රකාශය සිදුකළේ මීට සති කිහිපයකට පෙර තමන්ට ලැබුණු තොරතුරකට අනුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ. ආශ්‍රීත පුවත්: පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත් Srilanka
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී