බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය සමයේ සිදු වූ අනතුරු වලින් අනතුරුව ක්‍රියාත්මක කර ඇති නව නීති හේතුවෙන් තමන් අපහසුතාවයකට පත්ව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගම පවසනවා. සිය ගැටළු වලට විසදුම් ඉල්ලා හෙට ගාලු මුවදොරදී විරෝධතාවයක නිරත වන බවයි එම සංගම් පැවසුවේ.