Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගයක්

    පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගයක්

    2023-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට උපදෙස් ලබා දී තිබෙනවා.

    අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය වෛරසයක් හේතුවෙන් ව්‍යාප්ත වන අතර ඇස්වල වේදනාව, කදුලු ගැලීම, ඇස් මදක් රතු වීම හා ඇස් කැසීම එහි රෝග ලක්ෂණ වනවා.

    කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් අතර ඇස් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පන්ති කාමර කිහිපයක් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

    එමෙන්ම බිබිල අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුන් කිහිප දෙනෙකුටද ඇස් රෝගය වැළදී ඇති බව සදහන්.

    මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නිවේදනයකට අනුව ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී නිතර සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, ආසාදිත පුද්ගලයෙකු සිටී නම් ඇස් ඇල්ලීමෙන් වැළකීම, නාන තටාක භාවිතයෙන් වැළකී සිටීම යන කරුණු වැදගත් වනවා.

    එමෙන්ම ඇස් රෝගය පාසලේ සිසුන් අතර නිරීක්ෂණය වන්නේ නම් වහාම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

    පෙර පුව​තඅද පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
    ඊළඟ පුව​ත ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටසට

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group