මොණරාගල පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ස්ථානයක් වටලා මත්ගුලි සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුවය මෙමි වැටලීම සිදු කර ඇත්තේ.
එම ස්ථානයේ තිබී මත් ගුලි 76ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව මොණරාගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා.
උණුසුම් පුවත්













