Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළ තවත් අයෙකු අත්අඩංගුවට

    පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළ තවත් අයෙකු අත්අඩංගුවට

    2022-12-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

    ඒ පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිටයි .

    මෙහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවා .

    මේ අතර පසුගියදා ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා .

    කෙසේ වෙතත් පෞද්ගලික පළිගැනීමක් හේතුවෙන් අදාළ පාසලේ ආපන ශාලාවට පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය දමා ඇති බවයි ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    ඒ අනුව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙහෙයුමක් ආරම්භ කළා .

    එහිදී අනාවරණය වුයේ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු හරහා මෙම මත්ද්‍රව්‍ය පාසලේ ආපන ශාලාව තුලට දමා ඇති බවයි .

    ඒ අනුව පොලීසිය විසින් ඔවුන් මත්ද්‍රව්‍ය ලබාගත් රුක්මල් ගමවිල ප්‍රදේශයේ පැවැති ළමා චිකිත්සකාගරයක් හා ඖෂධ මධ්‍යස්ථානයක් වැටලීමට ලක් කළා .

    එහිදී මත්කරල් 6,576 ක් සහ රුපියල් පනස්පන් ලක්ෂයකට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා .

    අයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකුව ද අදාළ ස්ථානයේ සිටඇති අතර ඔහුවද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ .

    එම පුද්ගලයා විසින් චිකිත්සකාගාරයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් පැමිණෙන ළමුන් හා මත්ලෝලීන් වෙත මත් කරල් විකුණා ඇති බවට පොලීසිය සැක පල කරනවා

    ආශ්‍රීත පුවත්:  විදේශ රැකියා නියෝජිත ආයතනයක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
    police arrest
    පෙර පුව​තකොළඹ විශ්ව විද්‍යාලයේ ගුණාත්මක බව ඉහල නැංවීමට ජනපතිගේ අවධානය
    ඊළඟ පුව​ත නවතා දැමූ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරිමට සැලසුම්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group