පාසල් උපකරණ සදහා යොදවා ඇති සෙස් බදු ඉවත් කිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා පවසනවා .
සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වන්නේ නම්, එය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළා .
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා මේ බව ප්‍රකාශ කලේ අද පැවති මාධ්‍ය හමුවකදී