කොළඹ – පිටකොටුව ප්‍රදේශයේ පළතුරු වෙළෙඳසැල් පිළිබදව සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය අද හදිසි වැටලීම් සිදු කළා.
එහිදි වෙළදසැල් තුළ අලෙවියට තබා ඇති ඇපල්, දොඩම් සහ මිදි වැනි පලතුරුවල ගුණාත්මකභාවය නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය විසින් මෙම වැටලීම් සිදු කරනු ලැබුවේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට ලද පැමිණිලිවලට අනුවයි.