Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුව අදත් රැස් වුණා

    පාර්ලිමේන්තුව අදත් රැස් වුණා

    2023-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

    පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා යොමු කිරීමටයි වෙන් කරනු ලැබුවේ.

    ඉන් අනතුරුව පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය ගෙනෙන යෝජනාවකට අනුව වතු ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු පිළිබදව කල්තැබීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

    මේ අතර පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දුන්නේ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත්, ඇතැම් වගන්තිවල ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලස පාර්ලිමේන්තුවට දන්වා ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/08/AJITH-RAJAPAKSHA-EDIT-1.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් විමසා සිටියේ යාල ඇතු`ඵ වනෝද්‍යානවල සතුන් සදහා වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය ලබා දීමේ නව වැඩපිළිවෙලක් පවතීද යන්නයි.

    http://vnews.lk/wp-content/uploads/2023/08/WEERASUMANA-EDIT.mp3

    මේ සදහා පිළිතුරු ලබා දුන් වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.

    http://vnews.lk/wp-content/uploads/2023/08/PAVITHRA-WANNIARACHCHI-EDIT.mp3

    මේ අතර පසුගිය දින ඉන්දියාව සමග ඇතිකර ගත් ගිවිසුම් මොනවාද යන්න පිළිබදව සභාව හමුවේ ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා හට කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/DAYASIRI-EDIT.mp3

    මේ, ඒ සදහා පිළිතුරු ලබා දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/ALI-SABRI-EDIT-1.mp3
    ආශ්‍රීත පුවත්:  කලබල ඇති කිරීමට පැවිදි පාර්ශවයට ඉඩ ලබා දිය නොහැකියි
    Ajith Rajapaksha Ali Sabri dayasiri jayasekara parliament Pavithradevi Vanniarachchi Weerasumana Weerasinghe
    පෙර පුව​තරට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට රිදි සහ ලෝකඩ පදක්කම්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group