පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුනා.
පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා කාලය වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.