රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කලේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතයි.
26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
- අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
- ජාතික – ආගමික – සාමාජයීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි
- අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
- පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට මහා වැසි – 63 ක් මරුට
- ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු
- වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ
- වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය