පාදුක්ක ප්‍රදේශයේදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව යොදා තිබූ මාර්ග බාධකයක් අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී පොලීසය හා පොලිස් විශේෂ කාර්ය බකාය එක්ව ප්‍රති ප්‍රහාර එල්ල කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී වෙඩි තැබීමෙන් තුවා ලැබූ යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













