පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව සදහන්.
පාකිස්ථානයට ඊයේ දිනයේද ප්‍රභල භූ කම්පනයක් සිදු ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.5ක්.
පාකිස්ථාන ජාතික භූ විද්‍යා මධ්‍යස්ථානය සදහන් කළේ මැයි මාසය තුල පමණක් පාකිස්ථානයේ භූ කම්පන 09 ක් වාර්තා වී ඇති බවයි.
මාසයක් තුල පාකිස්ථානයේ වාර්තා වූ වැඩිම භූ කම්පන ගණන මෙය වන බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













