ගතවූ පැය 24 තුළ පාකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගොඩනැගිලි කඩා වැටීමෙන් සහ දියේ ගිලී හෝ විදුලි සැර වැදීමෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මස අවසානයේ සිට ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 180 ක්.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













