Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථානයෙන් යුක්රේනයට තවත් ආයුධ තොගයක්

    පාකිස්ථානයෙන් යුක්රේනයට තවත් ආයුධ තොගයක්

    2023-01-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුක්රේනය වෙත තවත් ආයුධ තොගයක් සැපයීමට පකිස්තානය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පතරොම් ඇතුළු යුද උපාංග තොගයක් සහිත බහාලුම් 159 ක්‍ යුක්රේනය වෙත මුහුදු මාර්ගයෙන් සැපයීමට පකිස්තානය සූදානම් වන බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

    එම පතරොම් තොගය මේ මස මාසය අග භාගයේදී පකිස්තානයෙන් පිටත් කර හරිනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පකිස්තානයේ කරච්චි වරායේ සිට පෝලන්තයේ Gdansk වරාය වෙත යොමු කෙරෙන පතරොම් රැගත් බහාලුම් අනතුරුව පෝල්න්තය හරහා යුක්රේනයට සැපයීමට නියමිතයි.

    යුක්රේනයේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකු ලෙසයි පකිස්තානය සැලකෙන්නේ.

    මීට පෙර පකිස්තානය බ්‍රිතාන්‍යය හරහා යුක්රේනයට ආයුධ සපයනු ලැබුවා.

    මේ අතර යුක්රේනයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් රුසියාව අවස්ථා කිහිපයකදීම පකිස්තානයට අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

    Pakistan set to dispatch 159 containers of ammunition to Ukraine
    පෙර පුව​තතවදුරටත් මුඛ ආවරණ පැළදීම සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම්

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group