Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්

    පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්

    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 211ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී ලකුණු 211කට සියලුම දෙනා දැවී ගියා.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 48කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 34කටත් දැවී ගියා.

    පවන් රත්නායක ලකුණු 32ක්ද කමිල් මිෂාර ලකුණු 29ක්ද පැතුම් නිශ්ශංක ලකුණු 23ක්ද ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවීමේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් වසීම් කඩුලු තුනක්ද හරිස් රවුෆ් සහ ෆයිසාල් අක්‍රම් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    එසේම සහින් ෂා අෆ්රිඩි සහ සහ ෆහීම් අස්රෆ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අද දිනයේදී නායකත්ව දරණ ලද්දේ කුසල් මෙන්ඩිස් විසිනි.

    තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 212ක් ලබාගත යුතු වනවා.

    මේ අතර පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 18 වනදා ආරම්භවීමට නියමිතයි.

    එහිදී පළමු තරගය පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවරදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තනිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
    ඊළඟ පුව​ත ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    ADB සභාපති දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group