පාකිස්ථානය හා සෞදි අරාබිය, ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එම ගිවිසුමට අත්සන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක් රටකට ප්‍රහාර එල්ල කරන්නේ නම් එය දෙරටටම එරෙහි ආක්‍රමණයක් ලෙස සලකනු ලබයි එම ගිවිසුමේ සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
- මව සහ දියණිය විදුලි සැරට බිලි














