පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි .
ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා .
උණුසුම් පුවත්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි
- විපක්ෂ කණ්ඩායම් තියුණු උත්සහයක -සමන්ත විද්‍යාරත්න
- නවයෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
- පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
- එමීර් විදේශ කටයුතු රාජ්‍ය ඇමති දිවයිනට
- දුම්කොළ සහ මද්‍යසාර ගැන ප්‍රභල අනාවරණයක්
- ඇෆ්ඝනිස්තානයට ඉන්දියාවෙන් ආධාර













