Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් ලබාගැනීම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් වූන්‍ා.

    තරගාවලියේ පළමු තරගය අද(07) පෙරවරුවේ ආරම්භ කෙරුණේ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

    තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නෙදර්ලන්තයට ලබාදුන්නා.

    ඒ අනුව පිටියට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගැනීමට සමත් වූවා.

    නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක Scott Edwards ලකුණු 37ක් ලබාගැනීමට සමත් වූවා.

    Bas de Leede ලකුණු 30ක්ද Michael Levitt ලකුණු 24ක්ද Colin Ackermann ලකුණු 20ක්ද ලබාගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් Salman Mirza කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූවා.

    එසේම Mohammad Nawaz, Abrar Ahmed සහ Saim Ayub කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    Shaheen Shah Afridi එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණ 148ක් ලබාගැනීමට සමත් වූවා.

    එහිදී පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු sabibzada Farhan ලකුණු 47ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් Faheem Ashraf ලකුණු 29ක් ලබාගැනීමට සමත් වූවා.

    Saim Ayub ලකුණු 24ක්ද Babar Azam ලකුණු 15ක්ද Salmal Agha ලකුණු 12ක්ද ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවිමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Paul van Meekeren සහ Aryan Dutt කඩුලු දෙක බැගින්ද Logan van Beek, Kyle Klein සහ Roelof van der Merwe එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩය යටතේ පැවැති පළමු තරගය පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ජයගනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    T20 world cup 2026
    පෙර පුව​තගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    ඊළඟ පුව​ත පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group