පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා..
ඒ අනුව පාකිස්තාන වේලාවෙන් ඊයේ සවස 6 සිට පැය 48ක කාලයක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්තාන ඉල්ලීමක් මත මෙම සටන් විරාමයට සිය එකඟතාව පළකළ බව තලේබාන් පරිපාලනයද නිවේදනය කර තිබුණා.
ඇෆ්ගනිස්තානය-පාකිස්තාන දේශසීමාවේ ඇතිව තිබෙන මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් ඇතුළු 200කට අධික සංඛ්‍යාවක් ජීවිත්‍යක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













