Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක

    පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක

    2025-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන් ඉවත්වීමට සුදානම් වන බව වාර්තා වනවා.

    විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමගින් සම්බන්ධවීමට ඔහු සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

    ඒ අනුව ඔහු ඔහු ගුජරාට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරන එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් සඳහා අදේශක ක්‍රීඩකයකු ලෙසින් එක්වනු ඇති.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත එක්දින තරග සංචාරය මැයි මස 29 වැනිදා සිට ඇරැඹීමට නියමිතයි.

    ඒ සදහා ජෝස් බට්ලර්ට ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම හේතුවෙන් ඔහු අයි.පී.එල්. අවසන් වටයේ තරග සඳහා ගුජරාට් කණ්ඩායම නියෝජනය කිරීම පිළිබඳ ගැටලුරෑවක් මතුව ඇත බවද සදහන්.

    නව තරගාවලි කාලසටහන අනුව එළඹෙන 17 වැනිදා සිට නැවත ඇරඹීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුනි 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් තවමත් පාකිස්තාන සුපර් ලීගයේ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එම තරගාවලිය මැයි 25 වැනිදා දක්වා පැවැත්වෙනවා.

    පෙර පුව​තමෙක්සිකෝවේ සිදු වූ රිය අනතුරකින් 21 දෙනෙකු මිය යයි
    ඊළඟ පුව​ත අස්වැසුම පිළිබදව විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group