Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    2026-09-03

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    2026-09-03

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු
    • 22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් 7693ක්

    ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් 7693ක්

    2023-08-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7693ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

    එම පිරිස අතරින් අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලාධාරීන් 563 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1,891 දෙනෙකු යොදවා ඇති බවද ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කළා.

    මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2,176 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

    පෙර පුව​තත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම්
    ඊළඟ පුව​ත පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක්

    සබැ​ඳි පුවත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු

    2026-09-03

    22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට

    2026-09-03

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group