- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
- රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
- දින 14 ක් තුළ විදෙස් සංචාරකයින් 75,000 අධික පිරිසක් මෙරටට
- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
ප්‍රධාන පුවත
අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින්…
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ…
තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ…
උසස් පෙළට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදාහැර අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
විදුලි සේවකයින් අද සිට තෙදිනක් විරෝධතාවේ
අද සිට දින තුනක විරෝධතා ක්‍රියා මාර්ගයක් සැලසම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය…
ඉන්ධන මිල ඉහළට – ලංකා IOC සහ සයිනොපෙක් මිලත් වැඩි කරයි
අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ නීතිගත…
ඉන්ධන මිල යළි ඉහළට?
ඉන්ධන ගාස්තු මෙම මස අවසානයේ සිට ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වනවා. මාසික ඉන්ධන…
රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන…
කෙහෙළියගෙන් CID ප්‍රශ්න කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මෙම…
සිරිපා වන්දනා සමය ඇරඹෙන උඳුවප් පොහොය අදයි
මෙම වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුන්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222