දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාිශගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බවයි.
ඇතැම් ස්ථානවල මිලිමීටර . 75ක තද වැසි ඇති විය හැකියි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වවරු 2 න් පසුව වැසි ඇති වන බවයි එම දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ.
උතුරු සහ වයඹ පළාත්වල0 වැසි වාර කිහිපයක් ඇතිවන බව එම නිවේදනයේ සදහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් හමන පැයට කිලෝමීටර 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
- මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
- යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා